*


ශක්ති තත්ත්ව කව ව්‍යාපෘතිය


2018 ........... දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර
ශක්ති කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව

1. පත්ඉරු නිකුත් කිරීමට ගතවන කාලය වැඩි විම.
2. පත්ඉරු හා ඔප්පු පිටපත් සොයාගැනීමට කාලය ගතවීම.
හඳුනා ගත් විසඳුම

1. අයදුම්පත්හි නිවැරදිව දත්ත ඇතුලත් කිරිම සදහා විමසිම් නිලධාරියෙක් පත් කිරිම.
2. පත්ඉරු වෙළුම් , ප්‍රාදේශිය ලේකම් කාර්යාල 22 අනුව වර්ණ 22 ක් භාවිතා  කරමින් හඳුනා ගැනීම පහසු කිරීම.

මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත
.