*


SED ඵලදායිතා කවය - කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය

 

දැක්ම
තිරසාර සංවර්ධනය උදෙසා ව්‍යවසායකත්ව හා ව්‍යාපාර සංවර්ධනය


මෙහෙවර
ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට උපරිම දායකත්වයක් ලබා දීම සදහා
Ø    රැකියා විරහිත තරැණ පෙළ තුල ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීම
Ø    තරුණ තරුණියන් ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු කරවීම.
Ø    ව්‍යාපාර සංවර්ධනයට අදාල සහය සේවාවන් සැපයීම
Ø    ව්‍යාපාරවල කාර්යක්ෂමතාව හා    ඵලදායිතාව වර්ධනය.


……………… දෙපාර්තමේන්තුවට අයත් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය -දිස්ත්‍රික් ලේකම් යටතේ පවතින දිස්ත්‍රික් කාර්යාලයකි. එම කාර්යාලයේ ඵලදායිතාව ඉහල නැංවීම සඳහා පිහිටුවා ඇති ඵලදායිතා කවය "SED ලෙස නම් කොට ඇත. කව සංයුතිය පහත පරිදි වේ.


කව අනුශාසක  - ජි.ආර්.යූ.කේ.ගමගේ මිය
ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී එම කවය විසින් ඉදිරිපත් කල පළමු ඉදිරිපත් කිරීම.
කව නායක         ආර්.එම්.රණසිංහ මයා
කව සාමාජිකයින් - එස්.එන්.ජයරත්න මයා, ආර්.ඩී.යූ.එන්.ගුණවර්ධන මිය, එම්.ඒ.එස්.සී.කුමාර මයා, බී.එච්.එම්.ඒ.සදමාලි මෙනවිය, ඩී.ඩබ්.පී.පී.ගුණවර්ධන මිය, එස්.අයි.එච්.සකුන්තලා මිය, ඒ.ජී.එම්.එල්.කුලතුංග මිය, එස්.ඩබ්.ආර්.වනිතුංග මිය, ජේ.එම්.එස්.කේ.කේ.ජයසුන්දර මිය, ඩබ්.එම්.කේ.එස්.ධර්මසේන මයා


 හඳුනාගත් ගැටලු
1 . ඉලක්ක කණ්ඩායම දැනුවත් කිරීම සදහා පුළුල් ප්‍රචාරණ ක්‍රමවේදයක් නොතිබීම
2. ව්‍යවසායකයින්ගේ දත්ත පද්ධතියක් නොමැති වීම.
Ø  දැනට පවතින තොරතුරු විධිමත් නොවීම
Ø  නිසි වේලාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ ප්‍රමාදය
Ø  නිවැරදි තොරතුරු නොමැතිවීම
3. පුහුණු අවශ්‍යතා ඇති ව්‍යවසායකයින් ඇතැම් විට මඟ හැරීම
4. වැඩසටහන්වලට අදාල අනුමත වු ව්‍යාපෘති යෝජනාව ප්‍රධාන කාර්යාලයේන් ලැබීමට කල් ගතවීම.


 විසදුම්
 1. සමාජ ජාල භාවිත කිරීම (Face book)   2.  ත්ත පද්ධතිය සැකසීම (Data Base & MIS Process)
මාජ ජාල භාවිත කිරීම හා දත්ත පද්ධතිය සැකසීම තුලින් පහත සඳහන් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි විය.
}  ආයතනය තුල ලිපි ගොනු පවත්වාගෙන යාම සදහා වන වියදම,ශ්‍රමයකාලය අවම වීම
}  දත්ත හා තොරතුරු වල ආරක්ෂාව
}  ව්‍යවසායකයින්ගේ පුහුණු අවශ්‍යතා ඉටු වීමසේවාවන් ඵලදායිව ලබා දීමට හැකි වීම


     ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්   දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී මෙම වැඩි දියුණු කිරීම පිළිබඳ විස්තර තියුණු කවය විසින්  Power Point Presentation  අනුසාරයෙන් ඉරිපත් කරන ලදි. එම ඉදිරිපත් කිරීම පහත වීඩියෝවට ඇතුලත් කර ඇත.