*


සුපිපි ඵලදායිතා කවය - මෙහෙයුම් හා තොරතුරු අංශය

 අනුරාධපුර  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයුම් හා තොරතුරු අංශයේ  ඵලදායිතාව ඉහල නැංවීම සඳහා පිහිටුවා ඇති  ඵලදායීතා කවය "සුපිපි  ඵලදායිතා කවය" ලෙස නම් කොට ඇත. එහි සංයුතිය පහත පරිදි වේ.