*


දෙරණ තත්ත්ව කව ව්‍යාපෘතිය

2018.09.26  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

දෙරණ ඵලදායීතා තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව

      බදු අයදුම්කරු ඇතුළු පුද්ගලයින් හා ආයතන වර්ථමාන තත්වය විමසන අවස්ථා වල දී තොරතුරු කඩිනමින් සොයා ගැනීමට නොහැකි වීම
      විගණන විමසුම්, ප්‍රගති වාර්තා වැනි රාජකාරි අවශ්‍යතා සඳහා තොරතුරු සැපයීමේ දී ගැටළු මතු වීම
      අදාල තොරතුරු සෙවීමට කාලය වැය වීම නිසා වෙනත් රාජකාරී ප්‍රමාද වීම
      සේවාලාභී අතෘප්තිය
      උක්ත කරුණු තුළින් ඇතිවන මානසික ආතතිය

හඳුනා ගත් විසඳුම

01.     පොදු ගොනුවක් වෙනුවට එක් පුද්ගලයෙකු වෙනුවෙන් එක් ගොනුවක් විවෘත කිරීම
02.     GOOGLE DRIVE හරහා විස්තර යාවත්කාලීන කිරීමේ ක්‍රමයක් ආරම්භ කිරීම
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.