*


මිහිකත තත්ත්ව කව ව්‍යාපෘතිය


නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය-, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
2018 .09.12 දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

මිහිකත කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව

}  චක්‍රලේඛ ගොනුවෙන් චක්‍රලේඛයක් සොයා ගැනීමේ දී වැය වන කාලය වැඩි වීම.
}  නිවැරදි චක්‍රලේඛ සොයා නොගතහොත් වැරදි තීරණවලට එළඹීම.
}  මානසික ආතතිය වැඩි වීම.

ගැටළුව ඇති වීමට හේතු

}  නිසි වර්ගීකරණයකින් තොරව චක්‍රලේඛ විවිධ ගොනුවල පවත්වාගෙන යාම
}  උපදෙස් ලිපි ද චක්‍රලේඛ ගොනුවලම පවත්වාගෙන යාම
}  චක්‍රලේඛ ගොනුවට පටුනක් නොතිබීම

යෝජිත විසඳුම
යෝජිත විසඳුම්  පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.