*


කේශර තත්ත්ව කව ව්‍යාපෘතිය


2018 ........... දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

කේශර ඵලදායීතා කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව

සේවාලාභීන් සඳහා ඡන්දහිමි නාමලේඛන උධෘත ලබාදීම - මෙම සේවය ලබාදීමේ දී  ඡන්දහිමි නාමලේඛන උපුටන පරික්ෂා කිරීමේදී  හා පරිගණක ගත කිරීමේ දී ගතවන කාලය වැඩි වීම හා අඩුපාඩු ඇති වීම.
හඳුනා ගත් විසඳුම

නාමලේඛන මෘදු පිටපත් (PDF ගොනු) භාවිතා කරමින් ඡන්දහිමි නාමලේඛන උපුටන සකස් කිරීම
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.