*


ප්‍රමිති තත්ත්ව කව ව්‍යාපෘතිය


2018 ........... දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

ප්‍රමිති තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව

හඳුනා ගත් ගැටළුව
පරිගණකයෙන් ලිපි සැකසීමේ දී සැලකිය යුතු කාලයක් ගතවීම
v  නඩුවකට අදාල ලිපිලේඛන යතුරු ලියනය  කිරීමේ දී සැලකිය යුතු කාලයක් ගතවීම
v  එකම ලිපිය එකිනෙකට වෙනස් ලිපින වලට යැවීම සඳහා යතුරු ලියනය  කිරීමේ දී සැලකිය යුතු කාලයක් ගතවීම
විසඳුම

දත්ත පරිගණක ගත කර Mail Merge භාවිතා කිරීම

මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.