*


සංඛ්‍යාන තත්ත්ව කව ව්‍යාපෘතිය

2018/08/16  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර
සංඛ්‍යාන  තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘතිය
හඳුනා ගත් ගැටළුව

            * අප ආයතනයේ ගැටළු මූලික කරුණු දෙකක් යටතේ හඳුනා ගන්නා ලදි.
*දත්ත පරිහරණය කරන්නන් වෙත දත්ත ලබාදීමේදි කාලය ගතවීම.
*ක්ෂේත්‍ර නිලධාරින් හා මූලික සංඛ්‍යාන  දත්ත වාර්තා කරුවන් සම්බන්ධ ගැටළු

හඳුනා ගත් විසඳුම

*දිස්ත්‍රික් සංඛ්‍යාන අත්පොත දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පල කරන ලදි .
*සංඛ්‍යාන නිල ප්‍රවෘත්ති නිවේදන දිස්ත්‍රික්කයේ දත්ත පරිහරණය කරන නිලධාරින් වෙත ඊමේල් කිරිම
*ක්ෂේත්‍ර නිලධාරින්ගෙන් ක්ෂණිකව ලබාගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ ප්‍රමාදය වැලක්වීමට ඊමේල් භාවිතය.

මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.