*


ශක්ති තත්ත්ව කව ව්‍යාපෘති 2

 2018/09/..  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර
ශක්ති  තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති අංක 02
පළමු ව්‍යාපෘතියේ අලුත් පියවරක් ඉදිරියට......................
Kaizen යටතේ වැඩි දියුණු කිරීම් හා S5 සංකල්පයට අනුව කාර්යාලය සකස් කිරීම මෙම ව්‍යාපෘතියෙන් සිදු කර ඇත.
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.