*


SED තත්ත්ව කව ව්‍යාපෘතිය


කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, අනුරාධපුර
තරුණ කටයුතු , ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
2018 09 05 දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

කවය විසින් හඳුනාගත් ගැටලු

1.  ඉලක්ක කණ්ඩායම දැනුවත් කිරීම සදහා පුළුල් ප්‍රචාරණ ක්‍රමවේදයක් නොතිබීම.
2. ව්‍යවසායකයින්ගේ දත්ත පද්ධතියක් නොමැති වීම.
     * දැනට පවතින තොරතුරු විධිමත් නොවීම.
     * නිසි වේලාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ ප්‍රමාදය.
     * නිවැරදි තොරතුරු නොමැතිවීම.
3. පුහුණු අවශ්‍යතා ඇති ව්‍යවසායකයින් ඇතැම් විට මඟ හැරීම.
4. වැඩසටහන්වලට අදාල අනුමත වු ව්‍යාපෘති යෝජනාව ප්‍රධාන කාර්යාලයෙන් ලැබීමට කල් ගතවීම. 
විසදුම්

1. සමාජ ජාල භාවිත කිරීම (Face book)
2.දත්ත පද්ධතිය සැකසීම (Data Base & MIS Process) 

 මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.


****************************************