*


සැලසුම් තත්ත්ව කව ව්‍යාපෘතිය

2018/09/..  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර
සැලසුම්  තත්ත්ව විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව
            තොරතුරු රැස්කිරීම දී මතුවන ගැටළු
 වාර්තා නියමිත වෙලාවට ලබා නොදීම.
 තැපෑලේදී අස්ථානගත වීම හා වැඩි කාලයක් ගතවීම.
 ෆැක්ස් අපැහැදිලි වීම.
 විවිධ අමාත්‍යාංශ ප්‍රගතිය සඳහා විවිධ ආකෘති භාවිතය.
 A4 පිටපත් 250 ක පමණ දත්ත ඇතුලත් කල යුතුයි.
මෙම තත්ත්වය යටතේ ව්‍යාපෘති  ප්‍රගතිය වාර්තා කිරීමේදී හා තොරතුරු ලබා දීමේ දී මතුවන දුෂ්කරතාව
හඳුනා ගත් විසඳුම
ව්‍යාපෘති ප්‍රගති වාර්තා සැකසීමට යම් ක්‍රමයක් අවශ්‍ය බව
විකල්ප යොජනා දෙකක් ඉදිරිපත් විය
Offline මෘදුකාංගයක් පිහිටුවා E-mail හෝ  සංයුක්ත තැටි මඟින් යාවත් කාලීන කරගැනීම. ‍
Online Web Based දත්ත පද්ධතියක් පිහිටුවීම
       UNDP ප්‍රතිපාදන හරහා බාහිර පාර්ශවයකින් සිදුකිරීමට
       ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ආකෘති පාදකව
       ව්‍යාපෘති සම්බන්ධ සියලු දත්ත

මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.