*


ප්‍රභාෂ්වර තත්ත්ව කව ව්‍යාපාතිය


2018 ........... දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

ප්‍රභාෂ්වර කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
ස්ලිප් ක්‍රමය භාවිතා කර බැංකු මගින් දෛනිකව / මාසිකව ගෙවීම් කටයුතු කිරීම.
හඳුනා ගත් ගැටළුව

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධ කාර්යාල හා අංශවල ක්ෂේත්‍ර නිලධාරීන් හා කාර්යාල නිලධාරීන් 500 කට පමණ ආසන්න ප්‍රමාණයකගේ ගමන් වියදම් ඇතුළු සියළුම ගෙවීම් සරප් අංශයෙන් දෛනිකව ගෙවීමට සිදු වීම. එම අංශයන් පහත පරිදි වේ.

v  ප්‍රජා සෞඛ්‍ය සේවා කාර්යාලය
v  නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලය
v  ඉඩම් පරිහරණ කාර්යාලය
v  සංඛ්‍යා ලේඛන අංශය
v  වාරි කළමනාකරණ කාර්යාල
හඳුනා ගත් විසඳුම

  සියළුම ගෙවීම් බැංකු මගින් ගෙවීමට කටයුතු කිරීම.
  ඒ අනුව අදාළ ආයතන ප්‍රධානීන්ගේ ලිඛිත සහතිකයක් මගින් සියළු නිලධාරීන්ට අයත් පෞද්ගලික බැංකු ගිණුම් අංක ලබා ගැනීමෙන් පසු සහ එහි නිර්වද්‍යතාව බැංකුව මගින් පරීක්ෂා කිරීමෙන් පසු සියලුම ගෙවීම් ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වලට යැවීමට කටයුතු කර ඇත.
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.