*


තාක්ෂණ තත්ත්ව කව ව්‍යාපෘතිය


2018 ........... දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

තාක්ෂණ  කවය  කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව

හඳුනා ගත් ගැටළුව

දිස්ත්‍රික් ලේකම් කාර්යාල‍යේ ඉංජිනේරු අංශය වෙත පිටතින් පැමිණෙන ඇස්තමේන්තුවක් /බිලක් පරීක්ෂාකර අනුමත කර නැවත යැවීම සදහා අවම වශයෙන් දින 20 ක පමණ කාලයක් ගත වීම.

යෝජිත විසඳුම

  ආකෘති පත්‍ර සකස් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තාක්ෂණික නිළධාරීන්වෙත ලබාදීම .
  තාක්ෂණික නිළධාරීන් වෙත, දිස්ත්‍රික් ලේකම් කාර්යාල‍යේ ඉංජිනේරු අංශය සමග තොරතුරු සන්නිවේදනය සදහා  E-mail භාවිතය සදහා ද උපදෙස් ලබා දී ඇත.
  (ඉදිරියේදී විද්‍යුත් තැපෑලේ තවත් මෙවලමක් වන Google Drive භාවිතා කිරීමට කටයුතු කරමින් පවතී)

මෙම විසඳුම්  පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.