*


හරිත තත්ත්ව කව ව්‍යාපෘතිය


2018 ........... දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

හරිත ඵලදායීතා කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව

මාසයකට ලියාපදිංචි රැකියා අපේක්ෂිතයන් 300 දෙනෙකුට රැකියා හා පුහුණු තොරතුරු කඩිනමින් ලබා දීමට සුදුවීම.
හඳුනා ගත් විසඳුම

දුරකථන කෙටි පණිවිඩ මගින් අවශ්‍ය තොරතුරු රැකියා අපේක්ෂිතයින් වෙත ලබා දීම
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත
.

හඳුනා ගත් ගැටළුව 02

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි පිරිවැය වැඩිවීම
හඳුනා ගත් විසඳුම

උදේ 09.00 සිට පස්වරු 01.00 දක්වා වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොකර ජනෙල් විවෘත කොට විදුලි පංකා පමණක් ක්‍රියා කරවීම  
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.