*


තිනෙත් තත්ත්ව කව ව්‍යාපෘතිය

2018.09  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

තිනෙත්  ඵලදායීතා තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව

නඩු ලේඛන මගින් තොරතුරු ලබා ගැනිමේදි ඇති වන ප්‍රමාදය.
හඳුනා ගත් විසඳුම

}  ඉහත දුර්වලතා මග හැරවා ගැනිම සදහා ඔවුන් විසින් නව කාර්යාලිය දත්ත පද්ධති භාවිතා කර ඇත.
     1. Access Data Base
     2. Googel Sheet
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.