*


සුපිපි තත්ත්ව කව ව්‍යාපෘතිය


2018 ........... දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

සුපිපි කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව : DO IT BOAR

DO IT BOARD භාවිතා කිරීමේ අරමුණ

දෛනික රාජකාරි කටයුතු ප්‍රමාදවීම්/මගහැරීම් වලක්වා ගැනීම සඳහා.

මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.