*


ප්‍රතිභා තත්ත්ව ව්‍යාපෘති

2018 ........... දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

ප්‍රතිභා කවය විසින් ඉදිරිපත් කළ යෝජනා
හඳුනා ගත් ගැටළුව 1

         මැතිවරණ කාලසීමාවේදී සහ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාවේදී,
  • මතු වන ගැටළු සඳහා ප්‍රධාන කාර්යාලයෙන් අවශ්‍ය වන උපදෙස් හැකි ඉක්මනින් ලබා ගත නොහැකි වීම.
  • පරිගණකවල හා පරිගණක පද්ධතිය තුළ හට ගන්නා තාක්ෂණික දෝෂ හේතුවෙන් කාර්යාල කටයුතු ප්‍රමාද වීම.
  • දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල සියල්ලේම එකම කාර්ය සිදුකරන බැවින්, එම කාර්යන් පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට එක විට සියළුම දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරින්ව සම්බන්ධ කරගැනීමට නොහැකි වීම.
  • හදිසි මැතිවරණ අවස්ථාවල දී අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරිමට මාණ්ඩලික නිලධාරින්ට නිතරම ප්‍රධාන කාර්යාලයට යාමට සිදු වීම.
හඳුනා ගත් විසඳුම 1

         Video Conference (වීඩියෝ සමුළුව)
         Team Viewer (පරිගණක මෘදුකාංගය)
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.


හඳුනා ගත් ගැටළුව 2

මැතිවරණ කාලසීමාවේදී හා ජන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාවේදී ග්‍රාම නිලධාරීන් හට
කඩිනමින් පණිවිඩ ලබාදීම සඳහා කාර්‍යක්ෂම ක්‍රමවේදයක් නොතිබීම

හඳුනා ගත් විසඳුම 2
www.twitter.com භාවිතයෙන් Electionanu Account  සැකසීම

මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.