*


මිහිමඩල තත්ත්ව කව ව්‍යාපෘතිය

2018 ........... දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

මිහිමඩල කවය  කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව

ආපදා අවම කිරිමේ ව්‍යාපෘති සහ හදිසි ආපදා ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරනු ලබන සුළු පරිමාණ හා මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක  කිරීමේදි සැලසුම්කරන ලද කාලයට වඩා වැඩි කාලයක් ගතවීම.

ගැටළුවට හේතුව

ව්‍යාපෘති යෝජනාවන් අමාත්‍යාංශය වෙත යොමු කිරිමේදි අදාල අත්‍යාවශ්‍ය ලේඛනවල අඩුපාඩු පැවතීම.
මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය කාලානුරූපීව අධීක්ෂණය නොකර වර්ෂය තුල අවසන් කළහැකිවේ යැයි අරමුණින් සිටීම.

හඳුනා ගත් විසඳුම

පිරික්සුම් ලැයිස්තුවට අනුව අදාල ලේඛන පෙලගස්වා අඩුපාඩු මඟහරවා ගනිමින් අමාත්‍යාංශය වෙත යොමු කිරිම.
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.