*


දහම් තත්ත්ව කව ව්‍යාපෘති 2

2018.09  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

දහම් ඵලදායීතා තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව

1. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් සංචාරක  නිවාසය වෙන් කිරීමේදී සිදුවන අපහසුතා
2. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යවනු ලබන ලිපි යැවීමේදී සිදුවන අපහසුතා

හඳුනා ගත් විසඳුම

1. අදාල සියලු වෙන්කිරීම් ප්‍රදර්ශන පුවරුවක සටහන් කිරීම
2. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා යවනු ලබන සියළුම ලිපි, වාර්තා ආදිය ඊ මේල් මගින් යැවීමට කටයුතු කිරීම
 මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.