*


සුහද තත්ත්ව කව ව්‍යාපෘතිය


2018/09/20  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර
සුහද  තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව

හඳුනා ගත් ගැටළුව

එක් එක් කාර්යාලයේ අභ්‍යන්තර විගණන කටයුතු සිදු කළත් විධිමත් ක්‍රම වේදයක් සකසාගෙන
නොමැතිවීම

හඳුනා ගත් විසඳුම

එක් එක් කාර්යාලයේ පරික්ෂාවට ලක්කරන ක්ෂේත්‍ර වල අඩංගු දෑ කාරණා  22 කට ලැයිස්තු ගත කිරීම.
එම කාරණා 22  A,B,C,D සහ E ලෙස කොටස් 5කට  බෙදා වෙන් වෙන් කිරීම.
කාර්යාලයක අභ්‍යන්තර විගණන පරික්ෂාව සිදු කිරිමට නිලධාරින් පස් දෙනෙකු සහභාගි වේ. එම එක් එක් නිලධාරියාට  ඉහත සඳහන් පරිදි A,B,C,D සහ E යන කොටස් වලින් එක එක කොටසක් ලබාදීම.

මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත