*


භාගත කිරීම්

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පරිගණකයක ස්ථාපිත කිරීම සඳහා Bootable Usb Flash Drive එක සකස් කර ගන්නා පියවර පිළිබඳ විස්තරයක් පහත ලින්ක් එකෙන් ලබා ගත හැක.







Windows 07 වලින් Windows 10 වලට මාරුවීමේ දී හෝ  Office 2010 න්   Office 13 ට හෝ  Office 16ට මාරුවීමේ දී සිංහල යුනිකෝඩ් මුලික අකුරු විශේෂය වු Iskoola Pota යතුරු ලියනයේ දී යම් යම් ගැටලු ඇතිවිය හැක. මේ සඳහා විසඳුමක් විය හැකි සිංහල යුනිකෝඩ්  අකුරු විශේෂ දැන් සැකසී ඇත. මෙම අකුරු අතරින් UN-Abhaya කාර්යාල කටයුතු සඳහා ඉතා හොඳින් ගැලපෙන අතර අනෙකුත් අකුරු ප්‍රකාශන සඳහා හොඳින් ගැලපේ. මෙම අකුරු පෞද්ගලික අංශයේ මුද්‍රිත ආයතන වල බෙහෙවින්  ජනප්‍රිය FM අකුරු විශේෂයන් වන අතර ඒවා UN කේත යටතේ සකස් කිරීමක්  කර ඇත. අකුරු විශේෂ  පහත ලින්ක් එකෙන් ලබා ගත හැක.