*

දෙරණ තත්ත්ව කව ව්‍යාපෘතිය

2018.09.26  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

දෙරණ ඵලදායීතා තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව

      බදු අයදුම්කරු ඇතුළු පුද්ගලයින් හා ආයතන වර්ථමාන තත්වය විමසන අවස්ථා වල දී තොරතුරු කඩිනමින් සොයා ගැනීමට නොහැකි වීම
      විගණන විමසුම්, ප්‍රගති වාර්තා වැනි රාජකාරි අවශ්‍යතා සඳහා තොරතුරු සැපයීමේ දී ගැටළු මතු වීම
      අදාල තොරතුරු සෙවීමට කාලය වැය වීම නිසා වෙනත් රාජකාරී ප්‍රමාද වීම
      සේවාලාභී අතෘප්තිය
      උක්ත කරුණු තුළින් ඇතිවන මානසික ආතතිය

හඳුනා ගත් විසඳුම

01.     පොදු ගොනුවක් වෙනුවට එක් පුද්ගලයෙකු වෙනුවෙන් එක් ගොනුවක් විවෘත කිරීම
02.     GOOGLE DRIVE හරහා විස්තර යාවත්කාලීන කිරීමේ ක්‍රමයක් ආරම්භ කිරීම
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.

තිනෙත් තත්ත්ව කව ව්‍යාපෘතිය

2018.09  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

තිනෙත්  ඵලදායීතා තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව

නඩු ලේඛන මගින් තොරතුරු ලබා ගැනිමේදි ඇති වන ප්‍රමාදය.
හඳුනා ගත් විසඳුම

}  ඉහත දුර්වලතා මග හැරවා ගැනිම සදහා ඔවුන් විසින් නව කාර්යාලිය දත්ත පද්ධති භාවිතා කර ඇත.
     1. Access Data Base
     2. Googel Sheet
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.

දහම් තත්ත්ව කව ව්‍යාපෘති 2

2018.09  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

දහම් ඵලදායීතා තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව

1. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් සංචාරක  නිවාසය වෙන් කිරීමේදී සිදුවන අපහසුතා
2. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යවනු ලබන ලිපි යැවීමේදී සිදුවන අපහසුතා

හඳුනා ගත් විසඳුම

1. අදාල සියලු වෙන්කිරීම් ප්‍රදර්ශන පුවරුවක සටහන් කිරීම
2. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා යවනු ලබන සියළුම ලිපි, වාර්තා ආදිය ඊ මේල් මගින් යැවීමට කටයුතු කිරීම
 මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.

සංඛ්‍යාන තත්ත්ව කව ව්‍යාපෘතිය

2018/08/16  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර
සංඛ්‍යාන  තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘතිය
හඳුනා ගත් ගැටළුව

            * අප ආයතනයේ ගැටළු මූලික කරුණු දෙකක් යටතේ හඳුනා ගන්නා ලදි.
*දත්ත පරිහරණය කරන්නන් වෙත දත්ත ලබාදීමේදි කාලය ගතවීම.
*ක්ෂේත්‍ර නිලධාරින් හා මූලික සංඛ්‍යාන  දත්ත වාර්තා කරුවන් සම්බන්ධ ගැටළු

හඳුනා ගත් විසඳුම

*දිස්ත්‍රික් සංඛ්‍යාන අත්පොත දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පල කරන ලදි .
*සංඛ්‍යාන නිල ප්‍රවෘත්ති නිවේදන දිස්ත්‍රික්කයේ දත්ත පරිහරණය කරන නිලධාරින් වෙත ඊමේල් කිරිම
*ක්ෂේත්‍ර නිලධාරින්ගෙන් ක්ෂණිකව ලබාගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ ප්‍රමාදය වැලක්වීමට ඊමේල් භාවිතය.

මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.

ශක්ති තත්ත්ව කව ව්‍යාපෘති 2

 2018/09/..  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර
ශක්ති  තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති අංක 02
පළමු ව්‍යාපෘතියේ අලුත් පියවරක් ඉදිරියට......................
Kaizen යටතේ වැඩි දියුණු කිරීම් හා S5 සංකල්පයට අනුව කාර්යාලය සකස් කිරීම මෙම ව්‍යාපෘතියෙන් සිදු කර ඇත.
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.

සැලසුම් තත්ත්ව කව ව්‍යාපෘතිය

2018/09/..  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර
සැලසුම්  තත්ත්ව විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව
            තොරතුරු රැස්කිරීම දී මතුවන ගැටළු
 වාර්තා නියමිත වෙලාවට ලබා නොදීම.
 තැපෑලේදී අස්ථානගත වීම හා වැඩි කාලයක් ගතවීම.
 ෆැක්ස් අපැහැදිලි වීම.
 විවිධ අමාත්‍යාංශ ප්‍රගතිය සඳහා විවිධ ආකෘති භාවිතය.
 A4 පිටපත් 250 ක පමණ දත්ත ඇතුලත් කල යුතුයි.
මෙම තත්ත්වය යටතේ ව්‍යාපෘති  ප්‍රගතිය වාර්තා කිරීමේදී හා තොරතුරු ලබා දීමේ දී මතුවන දුෂ්කරතාව
හඳුනා ගත් විසඳුම
ව්‍යාපෘති ප්‍රගති වාර්තා සැකසීමට යම් ක්‍රමයක් අවශ්‍ය බව
විකල්ප යොජනා දෙකක් ඉදිරිපත් විය
Offline මෘදුකාංගයක් පිහිටුවා E-mail හෝ  සංයුක්ත තැටි මඟින් යාවත් කාලීන කරගැනීම. ‍
Online Web Based දත්ත පද්ධතියක් පිහිටුවීම
       UNDP ප්‍රතිපාදන හරහා බාහිර පාර්ශවයකින් සිදුකිරීමට
       ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ආකෘති පාදකව
       ව්‍යාපෘති සම්බන්ධ සියලු දත්ත

මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.