*


දහම් තත්ත්ව කව ව්‍යාපෘතිය


2018 .09.  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

දහම් කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව

හඳුනා ගත් ගැටළුව

දිස්ත්‍රික් මිල නියම කිරීමේ කමිටු වාර්තා අදාල ආයතන වෙත ලබා දීමේදී සිදුවූ අපහසුතා

ගැටළුව ඇති වීමට හේතු

සංයුක්ත තැටි සඳහා මෙන්ම ඒවා තැපැල් කිරීමේදී යොදාගනු ලබන බහාලුම්    කවරමුද්දර සඳහා අධික වියදමක් දැරීමට සිදුවීම ඇතුළු කරුණු කීපයක්

යෝජිත විසඳුම
සංයුක්ත තැටි මගින් ලබාදුන් මිල කමිටු වාර්තාව ඊ මේල් මගින් අදාල ආයතන වෙත ලබාදීම.


යෝජිත විසඳුම්  පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.