දැක්ම -
“ රාජ්‍ය ඉඩම්
කළමණාකරණයේ ප්‍රමුඛයා ලෙස නිරවුල් බිමක් හිමි සමාජයක් බිහි කිරීම “
මෙහෙවර -
“ජාතික ප්‍රතිපත්තියක් තුළ මනා සම්බන්ධීකරණයකින් යුතු ව සංවර්ධනයේ චිරස්ථායී බව සහතික කරමින් රජයේ ඉඩම් ප්‍රශස්ථ මට්ටමින් භාවිතා කිරීමට මඟ පෙන්වමින් නිරවුල් බිමක අයිතිය තහවුරු කෙරෙන විධිමත් කළමණාකාරීත්වයක් පවත්වා ගෙන යෑම .”
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත් ) කාර්යාලය දිස්ත්‍රික් ලේකම් යටතේ පවතින පළාත් කාර්යාලයකි. එම කාර්යාලයේ ඵලදායිතාව ඉහල නැංවීම සඳහා පිහිටුවා ඇති ඵලදායීතා කවය "ස්වර්ණභූමි ඵලදායිතා කවය" ලෙස නම් කොට ඇත.
කව නායක - සංගිතා මදනායක මිය.
කව ලේකම් - එච්.එම්.අයි.එම්.සෙනෙවිරත්න මෙනවිය.
කවයේ සාමාජික සංඛ්‍යාව 26 කි. සාමාජික සාමාජික මහත්ම මහත්මීන් පෙනී සිටින ඡයාරූප 2 ක් .
ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී එම කවය විසින් ඉදිරිපත් කල පළමු ඉදිරිපත් කිරීම.
එම ඉදිරිපත් කිරීම අනුව කව රැස්වීමක දී දෛනික තැපෑල කළමනාකරණය සම්බන්ධව කාර්යාලයේ පවතින තත්වය සමාලෝචනය කර ඇත. එහි දී පවතන තත්වයේ ගැටළු කීපයක් හඳුනා ගෙන ඇත.
02. දෛනික තැපෑල බෙදා හැරීම සඳහා වැඩි කාලයක් ගත වීම,
03. විස්තර ලේඛනගත කිරීම සඳහා නිලධාරියකුගේ දෛනික
රාජකාරී කාලයෙන් වරුවකට වැඩි කාලයක් ගත කිරීමට සිදුවීම.
ළඟා කර ගත් ප්‍රතිඵලය
01. දෛනික
තැපෑල තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කළ පසු බෙදාහැරීමේ ලේඛන හා
පහත
සඳහන් වාර්තා මුද්‍රණය කර ගැනීමට හැකිවීම.
කාල පරාසයක - පිලිතුරු යවා නොමැති
විස්තර වාර්තාව
කාල පරාසයක විස්තර වාර්තාව
දෛනිකව ලිපි බෙදාහැරීමේ ලේඛනය.
03. පිළිතුරු
යවා නැති ලිපි පිළිබඳ විස්තරයක් ලබාගත හැකිවීම.
04. තැපෑල
බෙදාහැරීම සඳහා ගතවන කාලය අඩුවීම.
ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී මෙම වැඩි දියුණු කිරීම පිළිබඳ විස්තර ස්වර්ණභූමි කවය විසින් Power Point Presentation අනුසාරයෙන් ඉරිපත් කරන ලදි.
ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම
වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී එම
කවය විසින් ඉදිරිපත් කල දෙවන ඉදිරිපත් කිරීම.
මුළු නිලධාරීන් සංඛ්‍යාව 75
කාර්යාලය තුළ සේවය කරන නිලධාරීන්
25
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් 50
කාර්ය මණ්ඩල
නිවාඩු විස්තර වාර්තා සකස් කිරීම සඳහා වැඩි කාලයක් ගත වීම.
විසඳුම
කාර්ය මණ්ඩල නිවාඩු සටහන්
කිරීම සඳහා Microsoft Access පරිගණක දත්ත පද්ධතියක්
නිර්මාණය කිරීම.
ළඟා කර ගත් ප්‍රතිඵලය
කාර්ය මණ්ඩල නිවාඩු තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කළ පසු රාජකාරී මට්ටමින් හා නිලධාරීන්ගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් ලිපි දත්ත පද්ධතිය තුලින් මුද්‍රණය කර ගැනීමට හැකිවීම.
එක් නිලධාරියකුගේ නිවාඩු විස්තරයක් සකස් කිරීම සඳහා
පෙර ක්‍රමයේ දී ගත වූ කාලය විනාඩි 30
දත්ත පද්ධතිය මඟින් ගත වන කාලය විනාඩි 02
කාර්යාලයේ සේවය කරන සියලුම නිලධාරීන්ගේ මුල් පත්වීම් දින සිට අදාල නිවාඩු විස්තර ලබා ගෙන දත්ත පද්ධතියට ඇතුලත් කිරීම දැනට සිදු කරමින් පවතී.
ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී මෙම වැඩි දියුණු කිරීම පිළිබඳ විස්තර ස්වර්ණභූමි කවය විසින් Power Point Presentation අනුසාරයෙන් ඉරිපත් කරන ලදි.
33